Pages

Aug 5, 2013

අර්ජුන අයියත් එක්ක මිසක් වෙන කාඑක්කවත් අනුරාගයෙන් බැඳෙන්න මට බෑ - Ameesha Kavindi



ඉගිල්ලෙන්න ඇයි ඔච්චරටම දැඟලුවේ ?
ඉගිළෙන එක ඉතින් අමාරුනේ... තටුත් එපැයි...

ඉගිළෙන්න දඟලපු හැටියට නම් කලින් තිරයේ දැකපු අමීෂා නෙවෙයි හිටියේ?
ඔව්, සෑහෙන්න වෙනස්. චණ්ඩිත් එක්ක හරි හරියට සටන් වදින්න, වෙඩි තියන්න, ඔය චණ්ඩි පාට් ඔක්කොම ඉගෙන ගන්න වුණා.

කවුද චණ්ඩි පාට් ඉගැන්නුවේ?
අර්ජුන අයියා.

දැන් දම්සාරි ෂෙරිල් නෙමෙයි නෙහාරා

මම හරිම අමාරුවෙන් වමනේ කර කර තමයි රගපෑවේ-ෂෙරීල් ඩෙකර්

ස්වර්ණවාහිනියේ විකාශනය වන දම්සාරී ටෙලිනාට්‍යයෙහි දම්සාරී ලෙස රගපාන නව පරපුරේ ප්‍රසිද්ධ නිළියක වන ෂෙරීල් ඩෙකර්ව ඉවත් කරලලු.

Aug 2, 2013

යුරේනිගේ 18 කොල්ලා !

තමාගේ නව පෙම්වතා ව්‍යාපාරිකයෙක් බව නිළියක්, නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් වන යුරේනි නොෂිකාගේ කියයි.

ඔහු සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් බවද පවසන ඈ කසාද බදින තුරු කිසිවෙක් විශ්වාස නොකරන බවද ඇය පවස්නීය.

තමාට පුවලක් වීමට නොහැකිවීම ගැන කලකිරී සිටින බවද ඇය සදහන් කළාය.

Jul 29, 2013

මිස් ශ්‍රී ලංකා හට අයුතු යෝජනා..Sumudu Prasadini

තමාට අයුතු යොජනා පැමිණී බව දෙරණ වීට් මිස් ශ‍්‍රී ලංකා 2012 තරගාවලියේ කිරුළ බෙදාගත් සුමුදු ප්‍රසාදිනී කියයි.

ඇයට මෙසේ අයුතු යෝජනා පැමිණියේ කේෂත්‍රයට පැමිණි මුල් කාලයේදී බවද ඇය මාධ්‍යට අදහස් දක්වමින් හෙළි කර තිබේ.

Jul 17, 2013

නළුවෙකුට හිතින් ආදරය කර අමාරුවේ වැටුණු ගැහැනියක්

තවමත් වයස විසි ගණන් වල පහුවන මේ තරුණ කාන්තාව ඊට දෙවසරකට කලින් විවාහ ජීවිතයට ඇතුළත් වී තිබුණා. ඒ දෙමවුපියන් ගෙනා යෝජනාවකින්.

ඇගේ සැමියා ඇයට වඩා වසර දොළහකින් පමණ වැඩිමහල්. ඔහු ටියුෂන් ගුරුවරයෙක්. මිල මුදල් වගේම මිල වැඩි සැප වාහනයකුත් ඔහු සතු වුණා. මේ කරුණුවලට අමතරව ඔහුට අලුතෙන්ම තැනූ අලංකාර නිවසක් තිබිමත් මේ විවාහය සිදු කිරීම සඳහා විශේෂිත සුදුසුකම් ලෙස තරුණියගේ දෙමාපියන් සැලකුවා.

බාහිර සැප සම්පත් කෙසේ වෙතත් මේ විවාහය තුළින් එම තරුණිය කිසිදු මානසික සතුටක් නම් ලැබුවෙ නෑ. ඒකටත් හේතු තිබුණා.

නදීෂා හේමමාලි වනගතවෙලා භාවනා කරන්නට පටන් අරන්..Nadeesha Hemamali

නදීෂා හේමමාලි කා අතරත් ජනප‍්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල පුංචි තිරයේදී වත්, සිනමාවේදීත් වත් දැක ගන්නට නැ.

නමුත් නුදුරු කාලයක දී ඇයව පුංචි තිරයේදී දැක ගැනීමට හැකි වේවි. ඇයගේ අලූත්ම ටෙලි නාට්‍ය 'විශ්ණු සංක‍්‍රාන්ති'ය මේ මස 19වන දින සිට රුගත කිරීම් ආරම්භ වනවා කළුතර ප‍්‍රදේශයෙන්.

මේ 'විශ්නු සංක‍්‍රාන්ති'යට පෙර ඇයට ඇගේ ජීවන ගමනේ සංක‍්‍රාන්ති කාලයකට අවතීර්ණව සිටින බව අප වෙත දැක ගන්නට මෙන්ම, දැන ගන්නටත් ලැබුණා, නදීෂා හිටපු ගමන් අතුරු දහන්වන බවක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. පේ‍්‍රම සම්බන්ධකම් බිඳ වැටුන අවස්ථාත් තිබුණා.

Jul 8, 2013

පබෝධාට ප්‍රංශයේදී පුතෙක් ලැබිලා...Paboda Sandeepani

ප්‍රකට ටෙලි නාට්‍ය නිළි පබෝධා සන්දීපනී පසුගිය 4 වනදා ප්‍රංශයේ පුද්ගලික රෝහලකදී සිය කුළුඳුල් දරු උපත සිදු කළ බව ආරංචි වෙනවා. ඇයට ලැබුනේ පුතෙකු බවත් අපේක්ෂා කළ දිනයට වඩා සති තුනකට පමණ පෙර ඇය ප්‍රසූතිය සිදු කළ බවත් වාර්තා වනවා.

Jul 7, 2013

ශෙරිල්ගේයි රුවන්ගේයි නැගලා යන අලූත්ම බිස්නස් එක මෙන්න...

නොදැක ඉන්න බැරි නිසා එක්වුණු ශෙරිලූයි රුවනුයි විවාහයෙන් පස්සෙ විවිධ පුවත් පළවුනත්, දෙන්න එක්ක තම තමන්ගෙ කටයුතු කරගෙන යන බවයි අප වෙතදැනගන්න ලැබුනෙ.

මේ අතරෙදි අපට ආරංචි වුනේ ශෙරීල් විවාහයෙන් පසුව ගත් තීරණයක් නිසා දෙදෙනාගේ ජීවිත වළට විශාල වශයෙන් බලපෑමක් ඇතිව තිබෙන බවයි.

මේ දෙන්නම කලා ක්‍ෂෙත‍්‍රයේ නියතු දෙන්නෙක් නිසා ශෙරිල් සහ අජිත් අරන් තියෙන්නෙ දෙදෙනාගේම අනාගත අභිවෘද්ධිය උදෙසා වූ තීරණයක්. මේ නිසාම අප මේ දෙන්න ගත්ත මේ තීරණයට අදාල වැදගත් සිදුවීමක් වූ දවසෙ එයාලා හම්බවෙන්න ගියා.

ස්‌කයිප් හරහා කෙල්ලන් බිල්ලට ගත් කථිකාචාර්යවරයා

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්‌තරා තරුපහේ හෝටලයක ආලින්දයේ ඔබමොබ සක්‌මන් කරන කඩවසම් තරුණයෙකි. යුරෝපීය ඇඳුමින් සැරසී සිටින මේ තරුණයා කිසිවකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවක්‌ පෙනෙන්නට තිබිණි. තරුණයා සිටියේ තරමක කලබලකාරී බවකින්ය.

ඔහු විටින් විට සිය වම් අතේ වූ රොලැක්‌ස්‌ වර්ගයේ ඉස්‌තරම්ම අත් ඔරලෝසුව දෙස බලන්නට වූයේ තමන් බලාපොරොත්තුව සිටින පුද්ගලයාගේ ප්‍රමාද බව හඟවමින්ය.

Jun 27, 2013

හෂිනි උස්සන්න ගිය සංඛ අමාරුවේ - Hashini Gonagala

ජනප්‍රිය නර්තන ශිලිපිනියක් වන හෂිනි ගෝනගල උස්සන්නට ගොස් දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හි රංගන වින්‍යාසකරුවා වන සංඛ අබේසිංහ අමාරුවේ වැටී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය මෙසේය පසුගිය කාලයේදී දීර්ඝ ලෙස නර්තනයේ යෙදුනු හෂිනි ටික කලක් ව්‍යායාම නොකර සිටීම නිසා ඇගේ බර වැඩිවී ඇති බව පැවසේ.

Jun 23, 2013

ෂාරුක් සමග උපන් දිනය සැමරූ ශිරාණි

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට ලෝකය පුරාම රසික රසිකාවියන් සිටින බව නොරහසකි. නමුත්, මේ පුවත අපට සුවිශේෂී වන්නේ ඔහු ශ්‍රී ලංකාවේ රසිකාවියකගේ උපන් දිනය සැමරීම සඳහා එක්වීම නිසාවෙනි.

“ද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත“ වාර්තා කරන පරිදි සිද්ධිය මෙසේයි.

මෙහි කතා නායිකාව වන ශිරාණි සමරසේකර පසුවන්නේ 70 වන වියේයි. කෙසේවෙතත්, ඇය වසර 15 ක් තිසේසේ ෂාරුක්ගේ ළබැඳි රසිකාවියක වන්නීය.

Jun 21, 2013

නිපුණිකාගේ පෙම්වතා සිසුවෙක්..Nipunika Hewagamage

තමාගේ පෙම්වතා තවමත් සිසුවෙක් බව දෙරණ නාලිකාවේ අද හොඳම දවස සහ ජීවිතයට ෆෙන්ෂුයි යන වැඩසටහන් මෙහෙයවන නිපුණිකා හේවාගමගේ කියයි.

ඒ නිසා ඇය ඔහු ගැන වැඩි විස්තර හෙළි කිරීමටද මැලි බව නිපුණිකා කලා පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් පවසා තිබේ.

කෙසේවුවද නිපුණිකාගේ පෙම්වතාට ඇය කරකාර බැදගන්නට නම් තවත් වසර 5ක් බලා සිටීමට සිදු වන බවද මේ අතර වාර්තා වේ.

ඒ නිපුණිකා තවත් වසර 5ක් යන තෙක් කාසාද බැදීමට අකමැති නිසා බවද පැවසේ.

Jun 19, 2013

මාතර පොර්නෝ ගුරාගේ සෙවල ටෝක් මෙන්න..

මාතර නගර සීමාවේ වෙරළ පාරේ පදිංචිව සුගන්දිගේ සැමියා රට රැකියාවට ගොස් වසර කිහිපයක් ගෙවී ගොසිනි.

ඉතාලි රාජ්‍යයේ රැකියාවේ නිරත ඔහු සිය බිරියගේ හා දරුවාගේ නඩත්තුව සඳහා මසකට හොඳ මුදලක් මෙරටට එවීමට වගබලා ගත්තේය.

මේ දෙපළගේ එකම දරුවා හත්වන වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකි. සුගන්දිගේත් සැමියාගේත් එකම බලාපොරොත්තුව දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි.

සනත් එංගලන්තයට ගියේ ඇයි ?..Sanath Jayasuriya

මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වි සිටින ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් භාර කාර්යය සඳහා තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් මහතා ලංකා කණ්ඩායම සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.

එහෙත් ඉන් පසුව තේරීම් කමිටු සභාපති ධූරය හොබවන සනත් ජයසූරිය ද එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු ගොස් ඇත්තේ කිසිදු අවශ්‍යතාවකින් තොරවය.

ලෝචනාගේ මත්තල වරාය..Lochana Imashi


යොවුන් නිළියක් වන ලෝචනා ඉමාෂි එක්තරා පුවත්පතක පැන විසදීමේ ඉසව්වකට එක්වී අපහසුතාවයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙත වාර්තා වේ.

එම පැන විසදීමේදී අදාල මාධ්‍යෙව්දියා ඇයට ලබාදී ඇත්තේද අපූරු පැනයකි. එය මෙසේය.

මත්තල ගුවන් තොටුපලින් තම වෘතීයන් සදහා ගිය ධීවරයන් 15 පසුගියදා ඇති වූ කාලගුණික විපර්‍යාස නිසා මියගොස් ඇත. මේ පිළිබදව ඔබ චෝදනා කරන්නේ කාටද ? යනුවෙනි.