Pages

Showing posts with label Nipunika Hewagamage. Show all posts
Showing posts with label Nipunika Hewagamage. Show all posts

Jun 21, 2013

නිපුණිකාගේ පෙම්වතා සිසුවෙක්..Nipunika Hewagamage

තමාගේ පෙම්වතා තවමත් සිසුවෙක් බව දෙරණ නාලිකාවේ අද හොඳම දවස සහ ජීවිතයට ෆෙන්ෂුයි යන වැඩසටහන් මෙහෙයවන නිපුණිකා හේවාගමගේ කියයි.

ඒ නිසා ඇය ඔහු ගැන වැඩි විස්තර හෙළි කිරීමටද මැලි බව නිපුණිකා කලා පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් පවසා තිබේ.

කෙසේවුවද නිපුණිකාගේ පෙම්වතාට ඇය කරකාර බැදගන්නට නම් තවත් වසර 5ක් බලා සිටීමට සිදු වන බවද මේ අතර වාර්තා වේ.

ඒ නිපුණිකා තවත් වසර 5ක් යන තෙක් කාසාද බැදීමට අකමැති නිසා බවද පැවසේ.

Feb 19, 2013

මං තාත්ත වගේ දේශපාලනය කරනවා-Nipunika Hewagamage

Nipunika Hewagamage - තමා තාත්තා මෙන් දේශපාලනය කරන්න කැමති බව දෙරණ ටීවී නිවේදිකාවක හා ටෙලි නිළියක වන නිපුණිකා හේවාගමගේ මව්බිම පුවත්පතට පවසා තිඛෙනවා.

ඇගේ පියා එජනිස දේශපාලනඥ කුමාරසිරි හේවාගමගේයි
ඇය ඒ ගැන කියන ලිපිය පහතින්