Pages

Showing posts with label Paboda Sandeepani. Show all posts
Showing posts with label Paboda Sandeepani. Show all posts

Jul 8, 2013

පබෝධාට ප්‍රංශයේදී පුතෙක් ලැබිලා...Paboda Sandeepani

ප්‍රකට ටෙලි නාට්‍ය නිළි පබෝධා සන්දීපනී පසුගිය 4 වනදා ප්‍රංශයේ පුද්ගලික රෝහලකදී සිය කුළුඳුල් දරු උපත සිදු කළ බව ආරංචි වෙනවා. ඇයට ලැබුනේ පුතෙකු බවත් අපේක්ෂා කළ දිනයට වඩා සති තුනකට පමණ පෙර ඇය ප්‍රසූතිය සිදු කළ බවත් වාර්තා වනවා.

May 4, 2013

මගෙ දරුවා ලැඛෙන්නෙ ප්‍රංශෙදි...Paboda Sandeepani

පසුගියදා ටෙලි නිළි පබෝදා සංදීපනී රට හැර ගියා. ඒ සිය කුළුඳුල් දරුවා ලබන්නට ප්‍රංශයටයි. ප්‍රවීණ නිළි ගීතා කාන්ති ජයකොඩි පබෝධාගේ මව වන අතර වැඩිය ප්‍රසිද්ධ නොකරන ඇගේ පියා ඉන්නේ ප්‍රංශයේ.
පබෝදා ප්‍රංශය බලා ගියේ පසුගිය 18 වනදා. එයට පෙර පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට ඇය එක්වුණා.

දරුවා ලැඛෙන තුරු ප්‍රංශයේ සිටිනවාද?
ඔව්, එහෙම තමයි හිතාගෙන ඉන්නේ

ඇයි තනියම මේ ගමන යන්න හිතුවේ..

Feb 20, 2013

කෑම සුවඳ දරාගන්න බෑ - Paboda Sandeepani

පබෝදා සංදීපනී හිරු රූපවහිනියේ කුකරි වැඩසටහන අත්හැරිය හේතුව...

හිරු ප‍්‍රධානීන්ට හේතුව අවබෝධ කර දීලා අයින් වුනා...

රඟ පෑමට සැමියාගෙන් නම් බාධා නොමැති අතර විවාහවී කෙටි කලකින්ම දරු සුරතල් බැලීමට හැකිවීම සම්බන්ධයෙන් තමා සතුටු වන බව ජනපි‍‍්‍රය සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් වන රශී පබෝදා සංදීපනී පවසා සිටිනවා.

එහෙත් හිරු රූපවහිනියේ කුකරි වැඩසටහන අත්හැරියේ කෑම සුවඳ දරාගත නොහැකි වීම නිසා බව පවසනවා.

Feb 3, 2013

මව් පදවියට අපි සූදානම් - උරේෂා,පබෝධා,පූර්ණිකා

කලා ලොව හැමදාමත් හිරු උදාවන්නේ උණුසුම් පුවත් රැසක්‌ සමඟිනි. ඒ අතරින් පෙම් බැඳුම්, විවාහ උත්සව සුවිශේෂය. 2012 වසර උදාවෙද්දීම පැතිරුණු ආරංචිය තමයි ජනප්‍රිය යොවුන් තාරකා රැසකටම වසර මැදදී මංගල සීනු හැඩවෙන බව...

Jan 3, 2013

මව් පදවියට පෙරුම්පුරන පබෝධා

ප්‍රවීණ ටෙලි නාට්‍යය නිළියක හා ගීතා කාන්තිගේ දියණිය වූ පබෝධා සංදීපනී පසුගියදා විවාහ වූයේ ගරාජ් හිමිකරුවකු වූ සිදත් හරින්ද්‍ර සමගයි.

විවාහ වීමට ප්‍රථම පබෝධා හිරු එෆ්.එම් හි ඩී.ජේ අරා සමග සම්බන්ධතාවයක් පැවැත්වූ අතර පසුව එය බිඳී ගොස් තිබුනා.