Pages

Showing posts with label Society. Show all posts
Showing posts with label Society. Show all posts

Jul 17, 2013

නළුවෙකුට හිතින් ආදරය කර අමාරුවේ වැටුණු ගැහැනියක්

තවමත් වයස විසි ගණන් වල පහුවන මේ තරුණ කාන්තාව ඊට දෙවසරකට කලින් විවාහ ජීවිතයට ඇතුළත් වී තිබුණා. ඒ දෙමවුපියන් ගෙනා යෝජනාවකින්.

ඇගේ සැමියා ඇයට වඩා වසර දොළහකින් පමණ වැඩිමහල්. ඔහු ටියුෂන් ගුරුවරයෙක්. මිල මුදල් වගේම මිල වැඩි සැප වාහනයකුත් ඔහු සතු වුණා. මේ කරුණුවලට අමතරව ඔහුට අලුතෙන්ම තැනූ අලංකාර නිවසක් තිබිමත් මේ විවාහය සිදු කිරීම සඳහා විශේෂිත සුදුසුකම් ලෙස තරුණියගේ දෙමාපියන් සැලකුවා.

බාහිර සැප සම්පත් කෙසේ වෙතත් මේ විවාහය තුළින් එම තරුණිය කිසිදු මානසික සතුටක් නම් ලැබුවෙ නෑ. ඒකටත් හේතු තිබුණා.

Jul 7, 2013

ස්‌කයිප් හරහා කෙල්ලන් බිල්ලට ගත් කථිකාචාර්යවරයා

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්‌තරා තරුපහේ හෝටලයක ආලින්දයේ ඔබමොබ සක්‌මන් කරන කඩවසම් තරුණයෙකි. යුරෝපීය ඇඳුමින් සැරසී සිටින මේ තරුණයා කිසිවකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවක්‌ පෙනෙන්නට තිබිණි. තරුණයා සිටියේ තරමක කලබලකාරී බවකින්ය.

ඔහු විටින් විට සිය වම් අතේ වූ රොලැක්‌ස්‌ වර්ගයේ ඉස්‌තරම්ම අත් ඔරලෝසුව දෙස බලන්නට වූයේ තමන් බලාපොරොත්තුව සිටින පුද්ගලයාගේ ප්‍රමාද බව හඟවමින්ය.

Jun 19, 2013

මාතර පොර්නෝ ගුරාගේ සෙවල ටෝක් මෙන්න..

මාතර නගර සීමාවේ වෙරළ පාරේ පදිංචිව සුගන්දිගේ සැමියා රට රැකියාවට ගොස් වසර කිහිපයක් ගෙවී ගොසිනි.

ඉතාලි රාජ්‍යයේ රැකියාවේ නිරත ඔහු සිය බිරියගේ හා දරුවාගේ නඩත්තුව සඳහා මසකට හොඳ මුදලක් මෙරටට එවීමට වගබලා ගත්තේය.

මේ දෙපළගේ එකම දරුවා හත්වන වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකි. සුගන්දිගේත් සැමියාගේත් එකම බලාපොරොත්තුව දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි.

Jun 5, 2013

කතුන්ගේ කොට ඇදුම් ගැන මහේස්ත්‍රාත්ගේ හෙළිදරව්ව

'' කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි.

අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද ? '' කියා රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර මහතා ඊයේ (04) පොලිසියෙන් විමසා සිටියේය.

මහෙස්‌ත්‍රාත්වරයා එබව සඳහන් කලේ, රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීය.

Jun 3, 2013

මෙරට තරුණියන් සිංගප්පුරුවේ ගණිකාවන් කරන සැපයුම්කරු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ තරුණියන් රැකියා සඳහා රැගෙන යන බව පවසමින් සිංගප්පුරුවට රැගෙන ගොස් බලෙන් ගණිකා ජාවාරමේ යොදවන ප‍්‍රධාන ජාවාරම්කරුවකු වන ’’ආණමඩුවේ උපුල්’’ නමැත්තා සිංගප්පුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව තානාපති ආරංචි මාර්ග පවසයි.

ඔහු සිංගප්පුරුවේ සිටි ගණිකා ජාවාරමේ නිරත ප‍්‍රබලයකු බව සඳහන් වේ.

May 17, 2013

එකම පවුලක අම්මයි දුවයි දෙන්නම විවාහ කරගෙන !

මවට 44යි: දියණියට 20යි

එකම පවුලක මව සහ දියණිය විවාහ කරගෙන බහු විවාහ, චෝදනාවට ලක්ව සිටි පුද්ගලයකු බහු විවාහයක් කර ගැනීම, පළමු විවාහය වසන් කිරීම යන චෝදනා දෙකටම වැරැදිකරු වී ඇති බැවින් මාස 03 බැගින් බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවීමට සහ අගතියට පත් පාර්ශ්වයට රුපියල් 75,000ක වන්දියක් ගෙවීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී පසුගියදා නියෝග කෙරිණි.

May 8, 2013

ගනුදෙනුකරුගේ පසුම්බිය හිස්කරන උපක‍්‍රම...gossiplankanews



ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ...

ඈ ළමැද සයනයක් කරගත් කිසිවකුට ඈ ළය මඬල නොපෙනෙයි. ඇය ලෝකයට අභිසාරිකාවක් වූයේ එහෙයිනි.

රුපියල් ශත අබිමුවේ සිරුර මිල කරන ගැහැනුන්ගේ කතාන්දර සොයා අප කළ අබිනික්මනේ තවත් සටහනකි මේ.

රාත‍්‍රි සමාජ ශාලාවල විකිණෙන ගැහැනුන්ගේ ජීවිත අභ්‍යන්තරය විනිවිද බලද්දී වඩා සංවේදී හා වඩා දුක්ඛදායී ජීවිත කතාන්දර අප අබියස දිග හැරේ. ඒ හැම ජීවන කතාන්දරයක්ම පාහේ අවසානයේ ඉතිරි කරලන පැනයක් තිබේ.

May 7, 2013

චමිලාගේ ගෙල මිරිකා දූෂණය කරලා...gossiplankanews

උඩුමහලෙන් බිමට දැමිමට පෙර චමිලාගේ ගෙල මිරිකා දූෂණය කරලා.

මීඟමුව රෝහලේ 6 වෙනි මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කළේ යැයි කියන ගැහැණු ළමයා මියයාමට පෙර
කිසියම් අයකු විසින් දූෂණය කර ඇතැයි එම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි බී. ප්‍රසන්න ප්‍රියංජිත් පෙරේරා මහතා පැවසීය.

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම සිද්ධියේදී මොණරාගල දඹගල්ලේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ චමිලා නැමැති අවුරුදු 22 (එවකට) හැවිරිදි තරුණිය මිය ගොස් තිබුණි.

Apr 9, 2013

බෙන්තොට වෙරළ සැනකෙළිය-gossiplanka

බෙන්තොට වෙරළ සැනකෙළිය දා දසුන් පසුගිය දා පැවති බෙන්තොට වෙරළ සැනකෙළිය දා කැමරා ඇස ගිය තැන්.. බලන්න කොහොමද කියලා

Apr 3, 2013

අලුත විවාහ වූ යුවළකට නවාතැන් දී නිදියහනේ දර්ශන හොරෙන් වීඩියෝ කරලා

අලුත විවාහ වූ යුවළකට නවාතැන් පහසුකම් දී නිදි යහනේ දර්ශන කැමරාවක්‌ ආධාරයෙන් පරිගණකයෙන් නරඹමින් සිටි පාසල් වෑන් රියදුරකු පානදුර සෝමානන්ද මාවතේ නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර හිරණ පොලිසිය පවසයි.

සැකකරු සමග යුවළ සිටි කාමරයේ දොරට උඩින් සුළං කවුළුව මත තිබූ කුඩා ඩිජිටල් කැමරාවක්‌ යුවළගේ නිරුවත් දර්ශන ඇතුළත් පරිගණකය හා අසභ්‍ය සංයුක්‌ත තැටි 29 ක්‌ද පොලිසිය භාරයට ගෙන ඇත.

Gossip Lanka - හාමුදුරුවෝ බඳිනවා කිව්වැයි ගැබ්ගත් සමන්මලී කියලා

නොකළ වරදකට සිරගතවුනු පොඩි හාමුදුරුවන්ගේ කථාව

හය දෙනකුගෙන් යුත් පවුලේ බාලයාව උපන් පියසිරිට කාගේත් ආදරය කරුණාව විඳීන්නට ලැබුණද. හේන්ගොවිතැනින් ජීවත් වූ ඔවුන්ගේ පවුල්වලට බොහෝ අගහිගකම්වලට මුහුණ දෙන්නට ද සිදුවිණි. ඉගෙනීමට ඛෙහෙවින් දක්ෂ වූ පියසිරි අවශ්‍ය වූයේ හොඳීන් ඉගෙන ගෙන ගුරුවෘත්තියක් කිරීමට පමණි. එහෙත් පවුලේ අගහගකම් නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට බොහෝ බාධා පැමිණුනි.

රත්නපුරේටම හිටිය අඩු වයස කෙල්ල මම.-Gossip Lanka

අපිට ඔසප් දවසටවත් නිවාඩු නැහැ.
එදාට අපි ලොකු පුළුන් බෝල ශරීරය ඇතුළේ දාගෙන තමයි වැඩ කරන්නේ.
සිංගප්පූරුවේ විකිනෙන ලංකාවේ සදුනි.

මගේ මහත්තයා මාව ඩීල් කරන්නේ සිංගප්පූරුවේ. මට අවුරුද්දයි මාස 08 ක පුතෙක් ඉන්නවා. එයා මාව විතරක් නෙමෙයි මාස දෙක තුනකට සැරයක් ගෑණු ළමයි හතර පස් දෙනෙක් සිංගප්පූරුවට එක්ක යනවා.

මට මේවා කියන්න කවුරුත් නෑ, මගේ කතාව රටේ අනෙක් ගැහැණු ළමයින්ටත් පාඩමක් වේවි.ඇය එක දිගටම කියාගෙන ගියාය.

Apr 1, 2013

සම්බාහන මධ්‍යස්ථාන වල කෙරෙන පුදුම වැඩ

නයිට් ක්ලබ්, මසාජ් ක්ලිනික් නැතහොත් රාත්‍රි සමාජ ශාලා, සම්බාහන මධ්‍යස්ථාන ගැන වෙනදාටත් වඩා අද බෙහෙවින් කතාබහට ලක්වෙමින් තිබේ.

ඒ මක් නිසාද යත් මේ දින කිහිපය තුළ ඒ ආශි්‍රතව සිදුවූ නොමනා ක්‍රියාවන් කිහිපයක් මුල්කරගෙන ප්‍රවෘත්ති කිහිපයක්ම නිර්මාණය වීම හරහාය.

Mar 31, 2013

සිංගප්පූරුවට ගණිකාවන් සපයන ඒඡන්ට් ත්‍රිවීල් රියැදුරෙක්

අපි ඇයට චාන්දනී යැයි කියමු’ ඇය 28 හැවිරිදි දෙරු මවක් වන අතර වෘත්තියෙන් ඇඟලූම් කම්හලක සේවිකාවකි’ චාන්දනීට ලැබුණු ආදායම මදි නිසාත්, ගෙදර දොරේ ප්‍රශ්න එන්න එන්නම වැඩි වූ නිසාත් එතෙර රැකියාවකට හෝ ගොස් මේ ප්‍රශ්න වලින් ගොඩ ඒමට ඇයට සිත් තිබුණේ මීට බොහෝ කාලයකට පෙර සිටය’ එම සිතිවිල්ලට තල්ලූවක් ලබා ෙදින් මහරගම ප්‍රදේශයේ කාන්තාවන් රට යවන තැනැත්තියක් ගැන චාන්දනීට දැන ගන්නට ලැබුණේ එක්තරා තී්‍රරෝද රථ රියැදුරකුගෙනි’

Mar 29, 2013

අම්මා ෆේෂල් කරන අතරේ දුවට ලිංගික අතවර

මුහුණ ඔපවත් කරගැනීමේ සත්කාරයක් සඳහා මවක තම කුඩා දියණිය සමඟ රූපලාවන්‍යා ගාරයකට ගිය අවස්ථාවේ දී දියණියට ලිංගික අතවර කළ එහි හිමිකරු මෝදර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

40 හැවිරිදි මවක් තම 13 හැවිරිදි දියණිය සමඟ මෙසේ එම රූපලාවන්‍යා ගාරයට ගොස් සත්කාරය කරන අතරතුර සැකකරු දැරියට අතවර කොට තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත සැකකරු නිදහස් කර තිබේ

Mar 28, 2013

මම බෑ කියල ඇඬුවා. කකුල් දෙක අල්ලලා වැඳලා ඇඬුවා...gossiplanka

මේ තිරිසන් මනුස්‌සයා මට කිව්වා යාළුවො දෙන්නා එක්‌ක ඉන්න කියල.
බැරිම තැන දරුවො දෙන්නා නිදා ගන්න තුරු ඉන්න කිව්වා...
මගේ ජීවිතේ ගිනි ගත්තේ තහනම් ආදරයකින්!..

"පිරිමියෙක්‌ නැතිව ගැහැනියෙකුට ජීවත් වෙන්න බැරිකමක්‌ නෑ. ඒත් දරු පැටව් දෙන්නෙක්‌ එක්‌ක ඒ ගැහැනියම මේ ජීවිතයේ තනි වුණොත්... සමාජය හැම වෙලේම බලන්නෙ ඒ ගැහැනිය වරදට පොළඹවා ගන්න. දැන් මගේ වයස 28 යි.

මේ විසිඅට අවුරුද්දට මං ඒ වගේ අවුරුදු 60 ක අද්දැකීම් ලබලා තියෙනවා. හැබැයි එක වතාවක්‌ හරි වරදට යොමු වුණොත් ඉතිං ගැලවිල්ලක්‌ නෑ. සමාජයෙන් හැමදාම අපවාද තමයි." මම මේ කතාව මේ විදියට කියන්න හිතුවේ ඒකයි.

Mar 27, 2013

සෙක්‌ස්‌ ද? මසාඡ් ද ඕනෑ...

ශරීරයේ ඇතැම් අවයව මිරිකීමෙන් කරන වෙදකම සම්භාහනයද..? ලිංගික සන්තර්පනයද..?
මසාඡ් එකට නම් එක්‌කෙනකුට රුපියල් 2000 යි...
දෙකටම නම් රුපියල් 5500 ක්‌ ගන්නවා.

ශරීරයේ ඇතැම් අවයව මිරිකීමෙන් කරන වෙදකමට සම්භාහනය යෑයි කියනු ලැබේ. ඉංග්‍රීසී භාෂාවේ එය මසාඡ් යෑයි හඳුන්වයි. මසාඡ් හෙවත් සම්භාහනය කරන වෙදදුරාට සම්භාහකයා හෝ සම්භාහිකාව යෑයි අරුත් ගන්වති.

සුරූපී ලේකම්වරියගේ ආදරය ඉල්ලු කරදරකාරයාට අධිකරණයෙන් ඇප



රජයේ ප්‍රධාන කාර්යාලයක සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කරන අවිවාහක සුරූපී යුවතියකගේ පෙම පතා පස්සෙන් එන්නට වූ පුද්ගලයෙකුගේ කරදරකාරී හැසිරීම් ගණනාවක් ඉවසන්නට බැරිවූ තැන ඔහුට එරෙහිව නීතිමගට ගොස් අධිකරණයෙන් ඔහුට අවවාද ලබාදී ඇප මත මුදාහැරුණ සිද්ධියක් පසුගියදා වාර්තා වුණා.

Mar 16, 2013

හිසේ ඇම්මට අලුත් බේතක්...

ලිංගික ආශාව මානව සංහතියේ ප්‍රගමනය තීරණය කරන ප්‍රමුඛතම සාධකය බැව් නොකිව මනාය. එය පවුල් සංස්ථාව ගොඩනඟනවා සේම ජීවිතය නිරන්තරයෙන් නැවුම්ව තබයි. ලිංගික සබඳතාවකට රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව කිවහොත් එය එකහෙළාම පිළිගැනීමට බොහෝ දෙනකු මැළිවීම ස්වභාවික ය.

ෂූටින් අතරෙ එන ටෙලි නිළියන් කියා ගාමන්ට් ගණිකාවන් සැපයූ හෝටලය

ඇෆ්ගන් වෙස්ගත් පොලිසිය කොටු කර ගත් හැටි

මාරවිල ප්‍රදේශයේ ජර්මන් ජාතිකයෙකුට අයත් හෝටලයක ටෙලි නිළියන් කියා ගාමන්ට් ගණිකාවන් විදේශිකයින්ට විකුණන ජාවාරමක් පසුගියදා කොටුවුනා ඔබට මතක ඇති.
පොලිසිය මෙම මෙහෙයුම සිද්ධ කර තිබුණ ආකාරය නාටකයක් බඳුය.
ඒ ගැන වැඩිදුර තොරතුරු පහත පළවෙයි.
පානදුර වලාන දූෂන මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාට පසුගියදා ඔත්තුවක් ලැබිණි. ඒ ඔහු දන්න කියන ඔත්තුකරුවකුගෙනි. හේ පොලිස් පරීක්ෂක වරයාගේ මිතුරෙකි.