
1996 ක්‍රිකට් ලෝක කුසලානය මව්බිමට රැගෙන ආ කණ්‌ඩායමේ ප්‍රබල භූමිකාවක් හෙතෙම රඟ දැක්‌විය.
මෙරටින් බිහිවූ දක්‌ෂතම පන්දු රකින්නෙකු වූ හෙතෙම දැනට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිත්‍ය තරග තීරකවරයකු ලෙස කටයුතු කරයි.
සෘජු තීරණ ගන්නා තීරකවරයකු ලෙස ප්‍රචලිත ඔහු නමින් රෝෂන් සිරිවර්ධන මහානාම වෙයි.

