Pages

Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Mar 5, 2013

කොටුවේ හිඟාකන කෝටිපති යාචකයා !| Gossip Lanka

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හිඟාකා කෝටිපතියෙකු වූ යාචකයා !

හිඟා කන්න එන්නේ ඩොල්පින් වැන් එකේන්..

සිඟමන් වලින් දෙමහල් නිවෙසක් , ත්‍රීවීලර් දෙකක් සහ  ඩොල්පින් වෑන් රථයක්..

ඉතා කාර්ය බහුල කොටුව දුම්රිය ස්ථානය සිකුරාදාට අතුරු සිදුරු නැතිව පිරී යන්නේ ගම්බිම් බලා පිටත්වයන මගීන්ගෙන්ය. ඒ සති අන්තය නිසාය. පසුගිය දෙසැම්බරයේ දහ හතර වැනි සිකුරාදා ද එවන් දිනයකි.

Jan 30, 2013

යාළුවො පෙම්වතුන් වෙන එක සාමාන්‍යයිනේ...

හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළිපිටනේ - මේනක-නෙහාරා ප්‍රසිද්ධියේම කියයි..
යාළුවො පෙම්වතුන් වෙන එක සාමාන්‍යයිනේ...
පෙම්වතුන් විවාහ වෙන එක අහන්නත් දෙයක්ද...?

Jan 14, 2013

මරණයට ගොදුරු වූ අපේ රිසානා

නිදහස් වෙලා ගෙදර එනකොට නංගිලට සබන්,ක්‍රීම් අරන් එන්නම් කියලා

රිසානා ගෙදරට කතා කළ අවසන් වතාවේ රිසානා නංගිලා දෙදෙනාට කියලා

ජාතියේ නිදහස දා උපන් අයට හිමි නොවූ නිදහස
රිසානාගේ නඩුවට උප්පැන්න සහතිකයවත් ඉදිරිපත් නොකරපු අපේ පුරාජේරු ආණ්ඩුව