Pages

Jul 29, 2013

මිස් ශ්‍රී ලංකා හට අයුතු යෝජනා..Sumudu Prasadini

තමාට අයුතු යොජනා පැමිණී බව දෙරණ වීට් මිස් ශ‍්‍රී ලංකා 2012 තරගාවලියේ කිරුළ බෙදාගත් සුමුදු ප්‍රසාදිනී කියයි.

ඇයට මෙසේ අයුතු යෝජනා පැමිණියේ කේෂත්‍රයට පැමිණි මුල් කාලයේදී බවද ඇය මාධ්‍යට අදහස් දක්වමින් හෙළි කර තිබේ.

කෙසේවුවද කුරුණෑගල වගේ ගමකින් පැමිණි තමාට කේෂත්‍ර යේ රැදීම විශාල අභියෝගයක් වූ බවද ඇය පවසා ඇත.

කෙසේවුවද ඇය තමාට අයුතු යෝජනා පැමිණි අයගේ නම් තවදුරටත් සගවා තබන්නටද කටයුතු කර තිබේ.

සුමුදු නිරූපිකාවක් වූයේ අහම්බෙකින් බවද ඇය හෙලිකර ඇත.

ක්‍රීඩිකාවක් වන්නට පෙරුම්පුරාගෙන සිටි තමාට සිදුවූ රියඅනතුරක් නිසා නිරූපිකාවක් වන්නට සිදුවූ බවද ඇය කියන්නීය.

කෙසේවුවද දැන් නම් එකම බලාපොරොත්තුව නිරූපිකාවක් ලෙස ඉදිරියට යාම බවද ඇය පැවසුවාය.
Related Posts Plugin for WordPress, Blogger...