Pages

Showing posts with label Shahrukh Khan. Show all posts
Showing posts with label Shahrukh Khan. Show all posts

Jun 23, 2013

ෂාරුක් සමග උපන් දිනය සැමරූ ශිරාණි

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට ලෝකය පුරාම රසික රසිකාවියන් සිටින බව නොරහසකි. නමුත්, මේ පුවත අපට සුවිශේෂී වන්නේ ඔහු ශ්‍රී ලංකාවේ රසිකාවියකගේ උපන් දිනය සැමරීම සඳහා එක්වීම නිසාවෙනි.

“ද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත“ වාර්තා කරන පරිදි සිද්ධිය මෙසේයි.

මෙහි කතා නායිකාව වන ශිරාණි සමරසේකර පසුවන්නේ 70 වන වියේයි. කෙසේවෙතත්, ඇය වසර 15 ක් තිසේසේ ෂාරුක්ගේ ළබැඳි රසිකාවියක වන්නීය.