Pages

Jun 19, 2013

ලෝචනාගේ මත්තල වරාය..Lochana Imashi


යොවුන් නිළියක් වන ලෝචනා ඉමාෂි එක්තරා පුවත්පතක පැන විසදීමේ ඉසව්වකට එක්වී අපහසුතාවයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙත වාර්තා වේ.

එම පැන විසදීමේදී අදාල මාධ්‍යෙව්දියා ඇයට ලබාදී ඇත්තේද අපූරු පැනයකි. එය මෙසේය.

මත්තල ගුවන් තොටුපලින් තම වෘතීයන් සදහා ගිය ධීවරයන් 15 පසුගියදා ඇති වූ කාලගුණික විපර්‍යාස නිසා මියගොස් ඇත. මේ පිළිබදව ඔබ චෝදනා කරන්නේ කාටද ? යනුවෙනි.

ලෝචනාගේ පිළිතුර වී ඇත්තේ 'මං නං කියන්නෙ කාලගුණ එකෙන් ධිවර එකට කියන්න ඕන. වගකීම දෙගොල්ලංගෙම තියෙනවා'

අදාල පිළිතුරට අනුව හැගවෙන්නේ මත්තල ඇත්තේ වරායක් බවයි.
කෙසේවුවද පැනය ඇසූ අය ඊට ලබාදී ඇත්තේ ද මෙවැනි පැහැදිළි කිරීමකි.

'ඒක නං ඇත්ත ලෝචනා. ඒ වුණාට මත්තල ගුවන් තොටුපළින් මුහුදු යන්නේ නැනේ. ප්‍රශ්නය වැරදියි'
Related Posts Plugin for WordPress, Blogger...