Pages

Showing posts with label Sanath Jayasuriya. Show all posts
Showing posts with label Sanath Jayasuriya. Show all posts

Jun 19, 2013

සනත් එංගලන්තයට ගියේ ඇයි ?..Sanath Jayasuriya

මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වි සිටින ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් භාර කාර්යය සඳහා තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් මහතා ලංකා කණ්ඩායම සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.

එහෙත් ඉන් පසුව තේරීම් කමිටු සභාපති ධූරය හොබවන සනත් ජයසූරිය ද එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු ගොස් ඇත්තේ කිසිදු අවශ්‍යතාවකින් තොරවය.