Pages

Mar 31, 2013

ෂෙරිල් ඩෙකර් (අමා)ගේ ඩුබායි රැඟුම්..Sheryl Romen

ශෙරිල්ගේ මොට්ටුවට රෝහිතට හිත ගිහින්ලු...

ශෙරිල් පහුගිය 7 වෙනිදා ඩුබායි ගියානේ. එයා එයාගේ ඩුබායි සංචාරය ඉවර කරලා ගෙදර ඇවිත් තියෙන්නේ ඊයේ (12) උදේ. ඉතින් අපි ඒ ගැන විස්තර ටිකක් ගන්න ශෙරිල්ට කතා කරා.

ඒ වෙලාවේනම් ශෙරිල් හිටියේ කොත පුරෝලා බත් කන ගමන් කියලා තමයි එයා අපිට කිව්වේ. කොහොම හරි කමක් නෑ ඩුබායිවල සංගීත සංදර්ශනයක නර්ථන අංගවලට තමයි ශෙරිල් මේ විදිහට සහභාගී වූ‍ණේ.

මේ සංචාරයට ශෙරිල් ව‍ගේම අමිලා නදීශානි, චාමික සිරිමාන්න, ජය ශ්‍රී වගේ කලාකරුවන් පිරිසකුත් එකතු වෙලා තියෙනවා. අමිලා කට ඇරන් නිදාගත්තු හැටි වගේම අනිත් අය හොඳ හැටි ගොරවපු හැටිත්
අපිට ආරංචි වුණා වගේම සංචාරය හරිම විනෝදජනකයි කියලයි ආරංචි වුණේ.

ශෙරිල්ලට මේ සංචාරයේ දී පොට්ට චාන්ස් එකකුත් පෑදිලා තිබුණා. ඒ තමයි ගුවන්යානය පොළොවට ළඟාවෙන විදිහ වගේම ගුවන් යානය පදවන විදිහ ගුවන් නියමුවන්ගේම
කුටියේ ඉඳන් දැකගන්න ලැබීම. හැබැයි ගුවන්යානය පොළොවට ළඟා වෙද්දිනම් ශෙරිල් යාච්ඥා කර කර හිටියා කියලා තමයි ආරංචි වුණේනම්.

ශෙරිල් තියාගෙන හිටපු මොට්ටුවකට ජය ශ්‍රී සෙට් එකේ රෝහිතට හිත ගිහින් තිබුණා. ඒක ඉල්ලලා කෑ ගහපු රෝහිතත් අන්තිමට මොට්ටුවක් තියාගෙන තමයි ඉඳලා තියෙන්නේ.

ශෙරිල් ආයෙත් සංචාරයක යෙදෙන්න ඉන්නේ ලබන 27 වෙනිදාලු. හැබැයි ඒ ඩුබායිනම් නෙමෙයි. කුවේට්.


මීට පෙර ඔබ දුටු ඇගේ කොරියවේ නර්තනය පහතින්.

6 comments:

  1. aiyoo sheril.you can't dance.you don't no what is the dance.please study and do it.this is not nice.don't earn money show your madness to people


    this is not dance only jump....hik hik

    ReplyDelete
    Replies
    1. You are correct. She is just moving her body... We do not call this is dancing

      Delete
  2. methana prashne thiyenne meya natana widiya nemeyi... meya me tuors yanawa kiyala pita rata gihin karanne mechcharada?? meya me lankawe idan ehe yanne oya wage natumak natannada??? Anika ehe inna una bath kana harakda oya wage natumak balanna mekiwa gennana???? anika meya denimak gahagenada dance karanne., lankaawe idan dubayi gihillath??? :D

    ReplyDelete
  3. ගූ 7යි ශෙරිල් උබ බිලද ??ගෙදර පල

    ReplyDelete
  4. රුවන් කොලුවා ගැන දුකයි ඈ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...