Pages

Showing posts with label Ranjan Ramanayake. Show all posts
Showing posts with label Ranjan Ramanayake. Show all posts

Mar 12, 2013

රනිල් වික්‍රමසිංහ එක්ක වුණත් මම රඟපානවා.Anarkali Akarsha

අනර්කලී එක්ක මම ආයෙ කීයටවත් රඟපාන්නෙ නෑ - රන්ඡන් රාමනායක

රංජන් රාමනායක සහ අනර්කලී ආකර්ෂා කියන්නෙ රංගන ක්ෂේත්‍රයේ දක්ෂ සහ ජනප්‍රිය චරිත දෙකක්.
ඒ වගේම දෙන්නම දේශපාලනයෙත් ක්‍රියාකාරී සාමාජිකයෝ.

රංජන් අනර්කලී මේ දවස්වල හිට් වෙලා ඉන්නේ දෙන්නගේ ආරවුලක් නිසයි.