Pages

Showing posts with label Semini Iddamalgoda. Show all posts
Showing posts with label Semini Iddamalgoda. Show all posts

May 19, 2013

හොදට තියෙන මගේ පවුල කඩන්න කට්ටිය උත්සහ කලා - Semini Iddamalgoda

හොඳට ඉන්න පවුල් කඩන එක ආනන්තරීය පාප කර්මයක් වගේයි..
උසාවි ගියේ නොගිහින් බැරි කමට - සේමිණි...

ප්‍රවීණ නළු සනත් ගුණතිලකයන් ගේ අධ්‍යක්ෂණයක් වන සිනහව අතරින් නිර්මාණයට සනත්ගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වීමට ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩට අවස්ථාව ලැබී ඇත. බොහෝ කැපකිරීම් කරමින් සේමිණි මේ නිර්මාණයට දායක වී ඇත.

ප්‍රසන්න ජයකොඩි ගේ අලුත්ම සිනමා නිර්මාණය සේමිණි දායක වී ඇත්තේ අමුතුම ආකාරයේ චරිතයකටය. එහි මළ මිනියක් විදියට රංගනයෙන් දායක වීමෙන් රංගන දිවියට අලුත් අත්දැකීම්, අලුත් පාඩම් රැසක් එක්කර ගන්න ඇයට හැකියාව ලැබී ඇත.