
ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඔහුගේ ගීත මෑත කාලයේ සුපිරි තරු බිහි කරන වැඩසටහන් තුළින් බොහෝ විට අසන්නට ලැඛෙයි.
එසේම සුපිරි තරු ලවා ඔහුගේ ගීත ගායනා කර ඇතැම් ගුවන් විදුලි නාලිකා මඟින් ප්‍රචාරය කරන අවස්ථාත් ඇති අතර වෙනත් අය ලවා තමන්ගේ ගීත ගායනා කරවා ප්‍රචාරය නොකරන ලෙස ප්‍රියා සූරියසේන ඉල්ලා සිටී.
