නටාෂා රත්නායක මෙරට සිංහල ගීත ශ‍්‍රාවකයන්ට එතරම් හුරුපුරුදු නොවුනත් ඇය ලංකාවේ බිහිවූ දක්‍ෂ ගායිතකාවකි.
ඇය මෙරට ගයන්නේ ඉංගී‍්‍රසි ගීතය ඇය ජාත්‍යන්තරයේ ප‍්‍රසිද්ධ ගායිකාවන් අභිබවා යා හැකි ගායන හා නර්ථන හැකියාවක් ඇති දක්‍ෂ ගායිකාවකි.
නතාෂා නාලන් මෙන්දිස් ගේ ටෙලි නාට්‍යක් තුළින් ටෙලි නාට්‍ය රංගනයටද ,ප‍්‍රසන්න ජයකොඩිගේ "කර්ම" සිනමා නිර්මාණයේ තේමා ගීතය ගයමින් එහි සංගීත වීඩියෝවෙහි රංගනයෙන් දායක විය.

