ඇය මෙරට ගයන්නේ ඉංගී්රසි ගීතය ඇය ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ ගායිකාවන් අභිබවා යා හැකි ගායන හා නර්ථන හැකියාවක් ඇති දක්ෂ ගායිකාවකි.
නතාෂා නාලන් මෙන්දිස් ගේ ටෙලි නාට්‍යක් තුළින් ටෙලි නාට්‍ය රංගනයටද ,ප්‍රසන්න ජයකොඩිගේ "කර්ම" සිනමා නිර්මාණයේ තේමා ගීතය ගයමින් එහි සංගීත වීඩියෝවෙහි රංගනයෙන් දායක විය.
නතාෂා මුලින්ම මියුසික් වීඩියෝවකට එක්වුනේ සුනිල් එදිරිසිංහයන් ගේ "සිටීවී කොතනක හෝ හිමිකාරයා "යන ගීතයටය.
ඒ වනවිටත් ඇය මෝස්තර නිරූපණයටත් ගායනයටත් පිවිස තිබිණ
නටාෂා පාසල් යන කාලයේ සිටම ගායිකාවක ලෙස කටයුතු කළාය. අද ඇය මේ වනවිට ලංකාවේ දක්ෂ සහ ප්‍රවීණ බටහිර ගී ගයන්නිය බවට පත්ව සිටී. නටාෂාගේ අලූත්ම ගීතයේ වීඩියෝව පටය"Takin' It Off" මේ වනවිට යූ ටියුබයෙන් රසිකයන් වෙත එළිදක්වා ඇත.
මේ ඇයගේ මියුසික් වීඩියෝවේ රූගත කිරීම් අතර තුර ගන්නා ලද ජායාරූප එකතුවයි.
kiyak hari dennada wastharayak ganda
ReplyDeleteලංකාවත් පොටකට එනවා නේද දැන්??
ReplyDeletehaffoooi lankawat ewarai wage...
ReplyDeletemona waradda kalath, heluwen hitiyath maha ihalin warnana karanawa ape media mee harak... me article ekath ae wage..
ReplyDeleteathi lassanakuth neee...eliye daagena hitiyahama athi....wesa baduwak .......
ReplyDeleteNice work well done..... it's your freedom,, keepgoing.
ReplyDeleteKeep going it's your Freedom well done..
ReplyDeleteYour husband is selling you we feel like that. Because you show your body sex manics will like you. Natasha don't do this kind, very cheap.
ReplyDeletekisi charayak nathi akiyak lankawe sans kruthiya kanawa meki
ReplyDelete