
එසේම උතුරු මැද ආයුර්වේද කොමසාරිස් චන්ද්‍ර කුමාර අල්විස්ට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කිරීම හා නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී පි‍්‍රයන්ත පතිරණට නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්තිගේ පුත‍්‍රයා වන ඒ. එල්. සුසන්ත විසින් පහරදීම කතාබහට ලක්වූ තවත් සිදුවීම් දෙකකි.
පහරදීම් දෙකකටම සම්බන්ධ වී ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයන්ගේ පුත‍්‍රයන්ය.
