
රංගන ක්ෂේත්‍රයට පිවිස ඇය නොබෝ කලකින්ම කතාබහට ලක්වන චරිතයක් බවට පත් වූ මහේෂි වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ මුතුවරුසා ටෙලිනාට්‍ය තුලින් යැයි පැවසුවහොත් වරදක් නැහැ මේ දිනවල සුනිල් ටී. ප‍්‍රනාන්දුගේ ජීවිතය ලස්සනයි චිත‍්‍රපටය වෙතිනුත් අපට හමු වෙනවා.
එය ඇය රගපෑ ප‍්‍රථම චිත‍්‍රපටය වන අතර සඳුන් රාජකරුණාගේ නවතම ටෙලි වෘතාන්තය වන සිරස ටී.වී ගෙන එන චායා සමගිනි
පසුගිය දිනක මහේෂි මදුෂංකා සැදැල්ල පිළිසදරකට එක් වී ඇති අයුරු පහත පරිදි වේ

