උරේෂා රවිහාරිගෙන් ආදර පිළිතුරක්
පසුගිය දිනවල ජනප්‍රියට පත්වූ රුවන් හෙට්ටිආරච්චිගේ නොදැක ඉන්න බෑ ගීතය ඔහු ගයා තිබුනේ ටෙලි නිළි ෂෙරිල් ගැන යයි එළිදරව් වුනේ එම ගීතය ජනප්‍රියවී මාස ගණනාවකට පසු ඔහු ෂෙරිල් ඩෙකර් විවාහ කරගත් නිසයි.
නමුත් මේ සම්බන්ධයට දැන් අනියම්
කතාවක් මැදිවෙලා. නොදැක ඉන්න බෑ ට නොලැබ ඉන්න බෑ ගීතමය වශයෙන් කලාත්මක අනියම් සම්බන්ධයක් ඇති කරගන්නට ගායිකා උරේෂා රවිහාරි උත්සාහ දරමින් සිටිනවා.
ඇය මේපිළිතුරු ගීතය ගයා ඇත්තේ ඒ අනුව යමිනි.
නමුත් මෙය කලාත්මක සම්බන්ධයක් පමණි. සැබෑ ජීවිතයේ නොවේ.මේ දිනවල ගුවන් විදුලියේ ජනප්‍රිය වෙමින් පවතින නොදැක ඉන්න බෑ ෆීමේල් වර්ෂන් එක සහ රුවන් ගැයූ ප්‍රථම ගීතයේ පදවැල් පහත පරිදිය.
උරේෂාගේ පිළිතුරු ගීතය