Pages

Showing posts with label Udayanthi Kulathunga. Show all posts
Showing posts with label Udayanthi Kulathunga. Show all posts

May 23, 2013

තරුණයෙක් ආදරය ඉල්ලා පිහියක් දික් කරලා...Udayanthi Kulathunga

තරුණයන්ට ආදරය පෙන්වා රූගත කිරීම් අවසන් කරන නිළිය.

උදයන්ති මේ දිනවල වඩාත් ජනප‍්‍රිය සුනිල් කොස්තා විසින් අධ්‍යක්‍ෂණය කරණ ලද 'සුදුයි උසයි 'ටෙලි නාට්‍යයේ ඇය කරණ චරිත රංගනයෙනි.

ජනප‍්‍රිය වන තරුණ රංගන ශිල්පිණියන්ට විවිධ අයගෙන් ඇතිවන විවිධ බලපැම් හේතුවෙන් ඇතිවන්නේ විටෙක නොසිතූ විරු දේවල්ය. සමහරු මේ ජනප‍්‍රියත්වය තම අනාගත ජීවිතය සාර්ථක කරගන්නට මෙන්ම, තවතත් සමහරු මේ ජනප‍්‍රියතාව නිසාම ජීවිතය අවුල් කර ගනී.