Pages

Showing posts with label Thanuja Jayawardana. Show all posts
Showing posts with label Thanuja Jayawardana. Show all posts

Feb 15, 2013

මම සම්ප‍්‍රදායිකව හිතන කෙනෙක් නෙවෙයි -Thanuja Jayawardana

අම්මා තාත්තා ඇයට කියන්නෙ චූටි දූ කියලයි. ඇයගේ එකම අක්කා ඇයට කියන්නේ චූටි කියලයි. හැබැයි ඇයගේ යාළුවො නම් ඇයට කියන්නේ ˜තනූ˜ කියලයි. මේ තනු හෙවත් තනූජා ලංකාංගනි ජයවර්ධන රූපවාහිනී නරඹන ඔබට අමුත්තියක් නෙවෙයි.

රස රිසි ගී සමග වසර 14ක් පුරාවට ආලින්දයට එන ඇය, විටෙක ප‍්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම වෙනත් වැඩසටහන් ඔස්සේද හමුවන්නීය.

මේ සියල්ලට අමතරව අද ඇය සිරස ටී.වී. සතියේ දින පහ සඳහා කළමනාකාරවරිය ලෙස ද කටයුතු කරන්නීය.