ක්රීඩා ලෝකයේ අනෙකුත් ක්රීඩාවන්ට වැඩිය කැපී පෙණෙන තරග දිරිගන්වන්නියන් පිරිසක් රග්බි අන්තර් ක්රීඩා සමාජ තාරගාවලියනිහී දක්නට ලැබෙන බව පසුගියදා සී. එන්. එන් රූපවාහීනී නාළිකාව වාර්තා කළේය.
ඔවුන් මේ බව පවසා සිටියේ සී. එන්. එන් රූපවාහීනී නාළිකාවේ විකාශය වන ස්පෝර්ට්ස් ටුනයිට් වැඩසටහන අතරතුරදීය.
රග්බි ක්රීඩාවට ක්රීඩාලෝලීන් තුළ මෙතරම් උනන්දුවක් පවතින්නට මෙම තරග දිරිගන්වන්නියන්ද එක් හේතුවක් වී ඇතැයි ඔවුන් පවසයි.
ඇමෙරිකානු පාපන්දු ක්රීඩාවට මේහා සමාන සුරෑපී තරග දිරිගන්වන්නියන් පිරිසක් දක්නට ලැබෙන බවද පැවසේ.
තරග දිරිගන්වන්නියන් තුළ පේ්රක්ෂකයන්ගේ සිත් ඇද බැද තබාගන්නාවු නර්තනයන් ක්රීඩාලෝලීන් තුළ මෙතරම් උනන්දුවක් පවතින්නට ඉවහල්ව ඇත.
ඇතැම් තරග දිරිගන්වන්නියන් කොට ඇදුම් ඇදීමත්, තමන්ගේ ඉග වසග පෙනීමට නර්තනයේ යෙදීමත් බහුලව දක්නට ඇතැයි සී. එන්. එන් නාළිකාව වැඩිදුරටත් වාර්තා කළේය.