Pages

Showing posts with label Sheshadri Priyasad. Show all posts
Showing posts with label Sheshadri Priyasad. Show all posts

Mar 3, 2013

ශේෂාද්‍රිගේ සැඟවුනු ජීවිතය! Sheshadri Priyasad | Gossip Lanka

Sheshadri Priyasad Hidden Cam සමග...

Jan 5, 2013

පුබුදුයි- ශේෂාද්‍රිත් පෙම් ආරවුලක.

නව පරපුරේ ජනප්‍රිය තරු යුවලක් වු පුබුදු චතුරංග හා ශේෂාද්‍රි ප්‍රියසාද් අලුත්ම චිත්‍රපටයක වැඩ භාර අරගෙන තියෙනවා.

මේ සිනමා පටයේ නම තමයි ‘තරු අතර මම’.පුබුදු- ශේෂාද්‍රි සුසංයෝගයෙන් තැනෙන මේ සිනමා පටය නිර්මාණය කරන්නේ බුද්ධි වික්‍රමආරච්චි නම් වූ තවත් යොවුන් සිනමාකරුවකුයි.