Pages

Showing posts with label Nilanthi Dias. Show all posts
Showing posts with label Nilanthi Dias. Show all posts

Jun 5, 2013

නිලන්ති බර වැඩ අත්හරියි..Nilanthi Dias

නර්තන ශිල්පිනියක් හා නිළියක වන නිලන්ති ඩයස් බර වැඩ අත්හැර ඇතැයි වාර්තා වේ.

ප‍්‍රසිද්ධ සංගීත සැනකෙළි සංවිධායකයකු විසින් නිලන්තිට කොළඹ පැවැත්වෙන සංගීත සංදර්ශනයකට ආරාධනා කර ඇති අතර නිලන්ති එවිට අදාල පුද්ගලයාට පවසා ඇත්තේ ‘අයියේ මම පොඩ්ඩක් බර වැඩ අත්තැරිය’ යනුවෙනි.

පසුව ඔහු බර වැඩ අත්හැරීමට හේතුව විමසීමේදී තමා අම්මා කෙනෙකුවීමට සූදානම් වන බැවින් අදාල වැඩ අත්හැරිය බව සඳහන්කර තිබේ.