Gossip Lanka
Underground News from Sri Lanka
Pages
Home
Showing posts with label
Ishara Samarasinghe
.
Show all posts
Showing posts with label
Ishara Samarasinghe
.
Show all posts
Mar 3, 2013
ස්වර්ණවාහිනියේ ඉෂාරාට අමුතු යෝජනාවක්-Ishara Samarasinghe
ස්වර්ණවාහිනී නාලිකාවේ ‘ලියිව් ඇට් එයිට්’ ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස දැක හුරුපුරුදු ඉෂාරා අමරසිංහ ට අමුතු යෝජනාවක් ලැබී ඇතැයි වාර්තා වනවා .
මේ යෝජනාවට සවර්ණවාහිනියේ ලොක්කන්ද බලකරන බවද පැවසේ.
ඉෂාරාට මෙසේ ලැබී ඇති යෝජනාව වන්නේ චිත්‍රපට දෙකකට රංගනයෙන් දායකවන ලෙස කරන ලද ආරාධනාත්මක යෝජනාවකි.
සිරස රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නිවේදන කටයුතු ආරම්භ කළ ඉෂාරා ඒ සඳහා තේරී පත්වූයේද අපූරු අයුරකිනි.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)