.jpg)
දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අල්ටිමේට් ලෙවල් හි තරඟකාරිණියක වශයෙන් කටයුතු කරන ඇය මේ වන තවත් සිනමා පටයකට ද තම රංඟන දායකත්වය සපයා දී තිබෙනවා.
විවිධ ක්ෂේත්‍රයන් හි දක්ෂතා දක්වන මේ පුංචි සුරතලිය මේ ක්ෂේත්‍රයට ආවේ තනියම නම් නෙවෙයි.ඇයට මේ ක්ෂේත්‍රයට එන්න අත හිත දුන්නේ තවත් සුපිරු තරුවක්.ඔහු තමයි ගායකයෙකු මෙන්ම රංඟන ශිල්පියෙකු වශයෙන් ද නමක් දිනා සිටින දුෂ්‍යන්ත් වීරමන්.
