Pages

Showing posts with label Damitha Abeyratne. Show all posts
Showing posts with label Damitha Abeyratne. Show all posts

May 16, 2013

මං හිතන විදියට මේතමයි විවාහයකට සුදුසුම වයස ..Damitha Abeyratne

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න විවාහයට සැරසෙමින් කියයි...

දමිතා අබේරත්න යනු අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ප්‍රතිභාපූර්ණ නිළියකි. බාල වියේම රංගනයට ප්‍රවිෂ්ට වූ දමිතා දශක තුනක් පුරා පුංචි තිරයේත් රිදී තිරයේත් විවිධාකාර භූමිකා රැසක් මැවුවාය.

මේ අතර පසුගිය දාක දමිතා ගැන උණුසුම් පුවතක් අපට අසන්නට ලැබිණි. ඒ ඇය විවාහවීමට යන බවට වූ ආරංචියයි. නුදුරු දිනයක පතිකුලයට යෑමට සැරසෙන දමිතාට අප ඇමතුවේ මෙම සියලුම තොරතුරු ගැන වැඩි විස්තර ඇගෙන්ම දැන ගැනීමටය.

May 8, 2013

දමිතාගේ විවාහය ප්ලෑනින් රහසේම..Damitha Abeyratne

දමිතා අබේරත්න පිළිබඳ උණුසුම් තොරතුරු රැසක් පසුගිය දිනවල කථා වුණා. ඇයට නඩු වැටුණ කතාත් තිබුණා.

කෙසේ වෙතත් පසුගිය සතියේ ඇසුණ සුවිශේෂම ආරංචිය වන්නේ දමිතා මෙතෙක් ගතකළ තනිකඩ දිවියට නැවතීමේ තිත ළ`ගදීම තැඛෙන බවයි.

මේ වෙද්දී විවාහ උත්සවයට කටයුතු සූදානම් කරමින් සිටින දමිතා එය තමන්ගේ කලා ක්ෂේත්‍රයේ ළගින්ම සිටින හිතවතුන්ට දන්වා තිඛෙනවා.