Pages

Showing posts with label Chillie Thilanka. Show all posts
Showing posts with label Chillie Thilanka. Show all posts

Feb 20, 2013

චිලිගේ පෙම්වතියගෙන් චිලිට නිදන ඇඳක් තෑගී - Chillie Thilanka

ජනප්‍රිය ගායකයෙකු මෙන්ම ටෙලි නාට්‍ය නළුවකු වන චිලි පසුගියදා ඔහුගේ විසි අටවන උපන්දිනය ඉහලින් සැමරූ අතර එහිදී ඔහු අසලින්ම සිටි යුවතියක් ගැන කතාබහට ලක්වුවා.

ඇය පිළිබඳව චිලිගෙන් විමසීමේදී චිලි මාධ්‍යයට පවසා තිබුනේ විදේශයක සිට මෑතකදී ලංකාවට පැමිණි ඇය ඔහුගේ සමිපතම මිතුරියක් පමණක් බවය.