Pages

Showing posts with label Chandana Liyanarachchi. Show all posts
Showing posts with label Chandana Liyanarachchi. Show all posts

Feb 20, 2013

ක්‍රිෂාන්, ටෙහාන් , චන්දන යුගදිවියට

ගායන ශිල්පින් තිදෙනෙක් යුග දිවියට

පසුගිය කාලයේ ජනප්‍රිය ගායන ශිල්පින් තිදෙනෙකු යුග දිවියට එළඹුනා. ඒ ඩොක්ටර් සංගීත කණ්ඩායමේ ක්‍රිෂාන් පෙරේරාත්, යොවුන් ගායක ටෙහාන් පෙරේරාත්, චන්දන ලියනආරච්චිත් ය