Pages

Jan 3, 2013

Daddy ට විරුද්ධව වෙබ් අඩවියක්

ලංකාවෙ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ගයාන් පෙරේරා ප්‍රමුඛ Daddy සංගීත කණ්ඩායමට, කිසියම් සාහාසිකයෙකු විසින් ඵදරිවාදිකම් කිරීමේ අරමුණින් www.Ponna-Gayan-Perera.com නමින් වෙබ් අඩවියක් මීට කලකට පෙරාතුව අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
ඔවුන් චෝදනා කරන්නේ Daddy සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික" ගීතය හරහා බෙෘද්ධාගමට සිදුවූ අපහාසය වෙනුවෙන් ඔවුන් සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැද නමස්කාර ලබාගත යුතු බවයි.

කෙසේ ‍හෝ පසුව මෙම ගීතය තහනමට ලක්වූ අරත ඵවැනි ආකාරයේ විරසයකට හේතුව කුමක්දැයි සුනිල් පෙරේරා මහතාගෙන් විමසූ කළ ඔහු ප්‍රකාශ කර සිටියේ ඵහෙම වෙන්නෙ ඇයි? I Don't Know Why යන්න පමණයි.

පසුව ඔහු  දුරකථනය විසන්ධි කර දමනු ලැබුවා.ඉන් පසු නැවත වාරයක් Daddy සංගීත කණ්ඩායමේ ආදරේට අපි කියන කළු සුදා ඇමතීමට කීපවිටක් උත්සහ කළ අතර පසුව ඵයද ව්‍යාර්ථ වූවා.

දැනගැනීමට ලැබී ඇති පරිදි සිද්ධිය මෙසේයි  මහණ දම් පුරන ඵක් ශ්‍රමන  චීවර ධාරියෙක් රාත්‍රී ගුවන් විදුලි විකාශය අතරතුර භවතු සබ්බ මංගලම් ගාථාව මෙම ගීතය ඔස්සේ ශ්‍රවණය විමත් සමගම ඉන් කිපී වහා ඉන් ඉවත්ව ගොස් අසල තිබූ දුරකථනය අතට ගෙන මෙම ගීතය හරහා බෙෘද්ධාගම කෙළෙසන බවට බෙෘද්ධ සංවිධාන කිහිපයක් දැනුවත් කොට තිබෙනවා.

පසුව ඔවුන් හරහා රට පුරා ආන්දෝලනයක් ඇති කළ මොවුන් තහනම් තවදුරටත් බලගැන්වීමේ අරමුණින් පමණක් මෙම වෙබ් අඩවිය තනා ඇති බවයි පැවසෙන්නේ.ඵහෙත් අන්තර්ජාලය තුළ තවදුරටත් ටිකෙන් ටික දළුලා වැඩෙමින් පවතිනවා.

9 comments:

  1. mekae ehema bauddha agamata kelesana deyak wela naha agama onawatath wada hithana ayata prushnayak athi eka dan lankawe hunga denekuta me wage ayagen agam adala prushna danawane ane I dont know why?????????????

    ReplyDelete
  2. oya wage ballonta oka thama wenna ona

    ReplyDelete
  3. bibale mokak hari dammanam harine kurusa kare alla gena Buddha game dewal magulakatada danne.mun ponnayoma thamai

    ReplyDelete
  4. kurusa kare alla gena buddhagame dewal sinduwalata damanne bibale mukuth nathuwada,mun ponnayoma thamai

    ReplyDelete
  5. bibale mokak hari dammanam harine kurusa kare alla gena Buddha game dewal magulakatada danne.mun ponnayoma thamai

    ReplyDelete
  6. Ane palayan lalith yanda. Kalawe rasa dannathi ponnaya.

    ReplyDelete
  7. බුද්ධ ධර්මය ගීතයක් හරහා හෝ විකාශනය වෙන එක ගැන සතුටු වෙන්න ඕන.. මොකද තව ටික කාලයක් යනකොට ලංකාව කියන්නෙ තවත් අරාබියක් වෙනව මේ යන විදහට කොහොමත්...ඒක නිසා ඒක වලක්වන්න උත්සහ කරන්න ඕන අපි සිංහලයො හැටියට...නැතුව මේ සින්දුවකට විරුද්ද වෙලා වැඩක් නෑ... එහෙම උනත් කවද හරි දවසක පොඩි උන්ට මෙහෙම දේවලුත් ඉස්සර තිබ්බ කියල අහන්න ලැබෙයි... අපි ඔක්කොම එකතු වෙලා සිංහල ජාතිය බේරගමු... සින්දුවක් නිසා කාටවත් නොබැන...

    ReplyDelete
  8. බුද්ධ ධර්මය ගීතයක් හරහා හෝ විකාශනය වෙන එක ගැන සතුටු වෙන්න ඕන.. මොකද තව ටික කාලයක් යනකොට ලංකාව කියන්නෙ තවත් අරාබියක් වෙනව මේ යන විදහට කොහොමත්...ඒක නිසා ඒක වලක්වන්න උත්සහ කරන්න ඕන අපි සිංහලයො හැටියට...නැතුව මේ සින්දුවකට විරුද්ද වෙලා වැඩක් නෑ... එහෙම උනත් කවද හරි දවසක පොඩි උන්ට මෙහෙම දේවලුත් ඉස්සර තිබ්බ කියල අහන්න ලැබෙයි... අපි ඔක්කොම එකතු වෙලා සිංහල ජාතිය බේරගමු... සින්දුවක් නිසා කාටවත් නොබැන...

    ReplyDelete
  9. Methana wena deyak ne. DADDY gena erisiyawata hadapu moda web site 1k.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...