ගොළු හදවතෙහි සුගත් ගේ චරිතයත්, දම්මිගේ චරිතයත් පෙර පරම්පරාවටත් "ගොළු හදවත" මෑතක නැරඹූ සැමටත් අමතක නොවන ම චරිත දෙක ය. දම්මි ගේ චරිතයට පන පෙවූයේ" අනුලා කරුණාතිලක"වන අතර සුගත් ගේ චරිතයට පන පෙව්වේ "වික්රම බෝගොඩ"ය.
වික්රම බෝගෝඩගේ අහිංසක පෙණුම තුළින් ඔහු සුගත්ව ජීවමාන කළේය. එහෙත් වික්රම බෝගොඩ පසුගිය මාස කිහිපයක් අසනීපෙන් සිට ජීවිතයෙන් සමුගෙන ඇත. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුගේ අය පවසා ඇත.