ජාතිවාදී ගැටුම් ඇවිලේ යයි ‘විශ්වරූපම්’ ලංකාවේ ප‍්‍රදර්ශණය තහනම්
ජාති බේද ගැටුම් ඇවිලීයාමට හේතු වේ යයි සලකා දකුණු ඉන්දීය නඵ කමල් හසන් රඟපාන විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
පූජා කුමාර්, රාහුල් දෝස්, අන්ද්‍රියා ජරමියා, ජයි දීප්, අහ්ලා වල්ට් රඟපාන එය ඉන්දියා චරපුෂ කතාවක් රැගත් ත්‍රාසජනක චිත්‍රපටයකි.
තමිල්නාඩු රජයද මෙම චිත‍්‍රපටයට එරෙහි තහනම් ආඥාවක් ගෙන ඇත්තේ තමිල්නාඩුවේ මුස්ලිම් කණ්ඩායම්වල විරෝධය හේතුවෙනි
Hats off for SL government
ReplyDelete