Pages

Jun 9, 2013

සුපර් ස්ටාර් අමිලා දික්කසාදය ගැන කියයි..Amila Nadeeshani

පසුගිය කාලයේදී තමා සිය සැමියා වන කන්කානම් ගමගේ සමන්තගෙන් දික්කසාද වීමට යන බවට පැතිර තිබූ කතාව බොරුවක් බව සිරස සුපර් ස්ටාර් හරහා ගායිකාවක් ලෙසට ජනප්‍රිය වූ අමිලා නිදීෂානි කියයි.

කාර්යබහුල වුවත්, සිය සැමියා, හත්හැවිරිදි පුතු බිතුම් හා වසරකට ඉහතදී පවුලට එක්වූ ලිතුම් දුවත් සමග සතුටින් සිටින බවද ඇය පවසන්නීය.
මේ වන විට ව්‍යාපාරිකාවක්ව සිටින නදීෂා පසුගියදා 'සැලෝන් කන්කා' නමින් කළුබෝවිල පැත්තේ රූපලාවන්‍යාගාරයක් ආරම්භ කළ බවද පැවසේ.

ඇයට ඇබිලිපිටියේ හා වෙන්නප්පුවේ 'කන්කා' නමින් සාරි සාප්පු දෙකක්ද තිබේ.මේ සියල්ලටම කන්කා නම එක්ව ඇත්තේ අමිලාගේ හා සැමියාගේ නම්වල ඇති වාසගම් අනුවය.අමිලාගේ සම්පූර්ණ නම වල්පොල කන්කානම්ගේ අමිලා නදීශානි වන ඇතර ඇගේ සැමියාගේ නම කන්කානම් ගමගේ සමන්ත වේ.
Related Posts Plugin for WordPress, Blogger...