ඇය ස්ත්රී දූෂණය වරදක් නොවන බව පවසා කල ආන්දෝලනාත්මක ප්රකාශය නිසා තව තවත් ජනප්රියත්වයට පත් වූ තාරකාවක් වුණා.
ඒත් ඇය මුල්වරට කැමරාවක් ඉදිරියේ රංඟනයේ යෙදුනේ නිල් චිත්රපටය සඳහා යි.
ඒ අනුව ඇයගේ අඩිපාරේ යමින් තවත් නිල් චිත්රපට නිළියක් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට යි සූදානම. නමින් ප්රියා අන්ජලී රායි (Priya Anjali Rai) වන ඇය ඉන්දු ඇමරිකානු සම්බවයක් සහිත තරුණියක්.
“සනී බොලිවුඩයේ ජනප්රියත්වට උනා වගේ මටත් ඒ අඩිපාර ඔස්සේ ගොස් හින්දි සිනමාවට පිවිසීමට හැකි යි” ඇය පවසා තිබෙන්නේ ඉන්දීය පුවත්පතකටයි.
ප්රියා අන්ජලී රායි බොලිවුඩයට පිය නඟන්නේ අසෝකන් PK විසින් නිෂ්පාදනය කිරීමට යන චිත්රපටියක රඟපෑමට බවයි බොලිවුඩ් ආරංචිමාර්ග පවසන්නේ. මේ වන විටත් එම ගිවිසුම් අත්සන් කර හමාර බවත් පැවැසෙනවා.
නිල් චිත්රපටවල රඟපෑමට පෙර ඇය සමාජ ශාලා නළඟනක් ලෙස වසර 12ක පමණ කාලයක් කටයුතු කොට තිබෙනවා. වසර 29 දී වැඩිහිටියන්ට පමණක් චිත්රපට වල රංඟනයට යොමවූ ඇය මේ වන විට නිල් චිත්රපට 100කට වඩා අධික ප්රමාණයක නිරුවතින් පෙනී සිට ඇත.
කෙසේ වෙතත් මෙවැනි නිලියන් බොලිවුඩය හා එක්කාසු වීම පිළිබඳව යම් යම් විරෝධතා ද මේ වන විට ඉන්දියාව තුල දකින්නට පුළුවනි.