ප්රසංගය අතරතුරේ දී එක් වරම වේදිකාව මතට ගොඩ වැදුණු පුද්ගලයෙක් ජස්ටින්ට පහර එල්ලකරන්නට පටන් ගෙන ඇත.
ඒ වෙලාවේම ආරක්ෂක නිළධාරීන් ක්රියාත්මක වුනත් ඒ වන විටත් ජස්ටින්ට පහර කිහිපයක් වැදී හමාරය. ඒ අතරේම ඔහුගේ පියානෝවත් බිමට පතිත වු බව සිදුවීම දුටු අයෙක් වාර්තා කලේය.
මේ පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූවත් කිසියම් අවේගශිලි පුද්ගලයෙකුගේ හුදෙක් කඩාකප්පල්කාරී ක්රියාවක් විය හැකි බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසුව ජස්ටින් සිය ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ප්රකාශ කර ඇත්තේ මෙසේය.