Pages

Apr 29, 2013

මධුමාධවගේ අභියෝගය ගුරුකම් සක්විති පොඩි හාමුදුරුවෝ භාරගනී..Madumadawa Aravinda

මධුමාධවගේ අභියෝගය ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ?

මං කැමැති නෑ ඒක අභියෝගයක් කියන්න. මොකද මට ඒක අභියෝගයක් නෙවෙයි. යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාස නොකරන එක එතුමාගේ කැමැත්ත. ඒත් මේ ශාස්ත්‍රයේ තියෙන බලගතුකම එතුමා තේරුම් ගනීවි මේකට මුහුණ දුන්නට පස්සේ. ඒ මහත්තයා බලාපොරොත්තු වෙන එක වැඩේට මං වැඩ 7ක් කරලා පෙන්වනවා.

ඒ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර කියලා දෙයක් තියෙනවා කියලා මධුමාධවට විශ්වාසයක් ඇති කරනවාද?

ඔව්. ඒ විශ්වාසය ඇතිවෙන තැනට මම යන්ත්‍ර මන්ත්‍රවලින් වැඩ පෙන්වනවා. එතුමාගේ අභියෝගය මං භාරගන්නවා.

ඔහුට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයෙන් මොන වගේ දෙයක්ද කරන්නේ?

කරන දේ මට දැන් කියන්න බෑ. එදාට බලාගන්න පුළුවන් මං ඒ මහත්තයාට මොනවද කරන්නේ කියලා.

ඕනම කෙනකුට බලන්න එන්න පුළුවන්ද?

සත්තකින්ම ලක්ෂයක් වුණත් කමක් නෑ. මං මධුමාධව මහත්තයාට ඔප්පු කරලා පෙන්නනවා යන්ත්‍ර මන්ත්‍ර කියලා දෙයක් තියෙනවා කියලා.

ඒ හොඳින්ද? නැත්නම් නරකින්ද?
හොඳින් වෙන්නත් පුළුවන්. නරකින් වෙන්නත් පුළුවන්. හැබැයි යන්ත්‍ර මන්ත්‍රවලින්. මං ඒ දේ කරනවා. එතුමා විශ්වාස නොකරන ගුරුකම් ශාස්ත්‍රය ගැන පුදුම හිතෙන තැනට මං එතුමාව ගේනවා.

නරකින් කරලා මධුමාධවගේ ජීවිතේ අවදානම් තත්ත්වයක් ඇති වුණොත්?
ඒක මට අදාළ නෑ. යන්ත්‍ර මන්ත්‍ර කියලා දෙයක් නෑ කියලා විශ්වාස කරන ඔහුගේ මතය බිඳින්න විතරයි මට ඕනේ.

මධුමාධවට යන්ත්‍ර මන්ත්‍රවලින් බලපෑමක් වෙලා ජීවිත අවදානම් තත්ත්වයක් ආවොත් ඔබ වහන්සේ පිහිටක් නොවී හැරිලා යනවාද?
නෑ. මම පිහි

Related Posts Plugin for WordPress, Blogger...