මෙම සමීක්ෂණය සඳහා කොළඹ ප්‍රදේශයේ රාඡ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නියුතු කාන්තාවන් සහ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සිසුවියන් යොදාගෙන ඇත’ ඔණී සමීක්ෂණ ආයතයනයේ විශ්ලේෂණ නිලධාරිනී අබේසිංහ මහත්මිය පවසා සිටියේ මෙම කාන්තා පිරිස් අතරෙන් බහුතරය යුද්ධය අවසාන වීමෙන් අනතුරුව :2009- මෙලෙස මත්පැන් පානයට යොමුවී ඇති බවයි’
සමීක්ෂණය හෙළිකරන පරිදි මත්පැන් භාවිතයට හේතු වශයෙන් සංචාරක කර්මාන්තයේ වර්ධනය, ආකල්පමය වෙනස්වීම්, විදේ්ශ ගත පිරිස් ලංකාවට පැමිණීම සහ ආදායම් මට්ටමේ ඉහළ යාම දක්වා තිබේ’ තවද බීර වර්ග සහ පලතුරු රසයෙන් යුත් මධ්‍යසාර වර්ග තරුණ පිරිස් අතර වඩාත් ප්‍රචලිතව පවතී’
2012- 2015 අතර කාලය තුළදී මත්පැන් කර්මාන්තය 5්‍ර කින් වැඩිවී ඇතැයි අපේක්ෂා කරන අතර දේශීය මත්පැන් පරිභෝඡනය 3්‍ර කින්ද බීර සහ විදේශ මත්පැන් වර්ග පරිභෝඡනය 6්‍ර ජ්- 7්‍ර කින් වැඩිවනු ඇති තවදුරටත් අපේක්ෂිතය’ ශී‍්‍ර ලංකාවේ එක පුද්ගල බීර පරිභෝඡනය ලීටර් 6’3 සහ සැර මතපැන් පරිභෝඡනය ලීටර් 10’5 වේ’
මෙම ගණනය කිරීම් තුළට නීති විරෝධී මත්පැන් භාවිතය ඇතුලත් වන්නේ නම් මෙම අගය දෙගුණ වනු ඇත’ කෙසේ වෙතත් දැන් ශී‍්‍ර ලංකාව තුළ නීති විරෝධී මත්පැන් භාවිතය අඩු වමින් පවතී’
කතෘ සටහන
තරුණ තරුණියන් මත්පැන් භාවිතයට හුරු කිරීමේ අරමුණින් දේශීය විදේශීය මත්පැන් සමාගම් ශී‍්‍ර ලංකාවේ කොළඹ ආශි‍්‍රත ක්ලබ්, කැසිනෝ හල්, කැරෝකේ හල් වල මෙන්ම මීගමුව, ගල්කිස්ස, හික්කඩුව, උණවටුන යන ප්‍රදේශ වල හෝටල් සහ වෙරළ ආපනශාලා තුළ ප්‍රවර්ධන ඉසවු කි‍්‍රයාත්මක කරයි’ එලෙස මත්පැන් ප්‍රවර්ධනය වෙනුවෙන් වාර්ෂිකව මිලියන ගණන් මුදල් සහ විවිධ අනුග්‍රහ කිරීම් එම ආයතන වලට හිමිවේ’
ශී‍්‍ර ලංකාවේ තරුණ තරුණියන් මෙලෙස ප්‍රසිද්ධියේ විනාශ කරමින් සිටියදී ශී‍්‍ර ලංකාවේ ප්‍රධානතම ප්රශ්නය ෂඡඛ ගිය කී‍්‍රඩකයන් වශයෙන් සලකා ඔවුන් නැවත පැමිණීමේදී කුණු බිත්තර ගැස්සවිමට චීවරධාරීන් පිරිසක් සූදානමින් සිටියි’ ශී‍්‍ර ලංකාවේ තරුණියන් ඉලක්ක කර මත්පැන් ප්‍රවර්ධනය කිරීම සිදුකරන ආකාරය පහත ඡායාරූප තුළින් දැක්වේ’
ගොසිප් වෙබ් අඩවියකින් උපුටා ගැනීමකි