Pages

Feb 28, 2013

මෙවර ඔස්කා සම්මාන ලැබූවන්ගෙ ලැයිස්තුව

සීඅයිඒ නිලධාරියෙකුගේ දස්කමකින් ඉරානයේ රඳවා සිටි ඇමරිකානුවන් 6 දෙනෙකුට නිදහස්වීමට උපකාර කළ අපූරු ආකාරය ගැන කියවෙන ඛෙන් ඇෆිලෙක්ගේ ආර්ගෝ චිත්‍රපටය මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන තුනකට හිමිකම් කියුවා.

මේ අතර ලයිෆ් ඔෆ් පී චිත්‍රපටයත් සම්මාන 4 ක් ගත්තා. මින් පැය කිහිපයකට පෙර ලොස් ඇන්ජලීස් නුවරදී අවසන් වුණ ලොව වැදගත්ම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කා සම්මාන උළෙලේ මෙවර ජයගත් චිත්‍රපට ලැයිස්තුව පහත පරිදිය.

List of the 85th annual Academy Award winners

1. Best Picture: “Argo.”

2. Actor: Daniel Day-Lewis, “Lincoln.”

3. Actress: Jennifer Lawrence, “Silver Linings Playbook.”

4. Supporting Actor: Christoph Waltz, “Django Unchained.”

5. Supporting Actress: Anne Hathaway, “Les Miserables.”

6. Directing: Ang Lee, “Life of Pi.”

7. Foreign Language Film: “Amour.”

8. Adapted Screenplay: Chris Terrio, “Argo.”

9. Original Screenplay: Quentin Tarantino, “Django Unchained.”

10. Animated Feature Film: “Brave.”

11. Production Design: “Lincoln.”

12. Cinematography: “Life of Pi.”

13. Sound Mixing: “Les Miserables.”

14. Sound Editing (tie): “Skyfall,” ”Zero Dark Thirty.”

15. Original Score: “Life of Pi,” Mychael Danna.

16. Original Song: “Skyfall” from “Skyfall,” Adele Adkins and Paul Epworth.

17. Costume: “Anna Karenina.”

18. Documentary Feature: “Searching for Sugar Man.”

19. Documentary (short subject): “Inocente.”

20. Film Editing: “Argo.”

21. Makeup and Hairstyling: “Les Miserables.”

22. Animated Short Film: “Paperman.”

23. Live Action Short Film: “Curfew.”

24. Visual Effects: “Life of Pi.”





Related Posts Plugin for WordPress, Blogger...